ඔන්න එහෙනම් තවත් වැදගත් ලිපියක් ගෙනාවා.
මේ Site එක Ebay වගේ .
ebay එකේ සල්ලි වලට භාණ්ඩ ගෙන්නන්න ඕනි උනාට මේ site එකේ අපිට භාණ්ඩ ගෙන්නන්න තියෙන්නේ points වලට.
ඒ කියන්නේ අපිට මේ "Gokano" කියන site එකෙන් භාණ්ඩ ගෙන්නන්න සතයක්වත් වියදම් වෙන්නේ නෑ.
" මෙතනින් ගිහිල්ලා " සයිට් එකේ register වෙන්න.
ඕකේ Register වෙන්න දැන් එක එක දේවල් අහයි.
නම , උපන්දිනය , රට වගේ
* මේකෙදී Zip code කියලා එකක් අහලා තියෙනවා.
මෙතන තමා ගොඩක් අය වරද්ද ගන්නේ .
ඔයාගේ ප්‍රදේශෙට අදාල Zip code එක තමා මෙතනට දාන්න ඕනි.
මෙතනින් ගිහිල්ලා ඔයාගේ ප්‍රදේශෙට අදාල Zip code එක බලාගන්න.
දැන් ඉතින් Register උන අයට තියෙන ප්‍රශ්නේ තමා කොහොමද points හොයන්නෙ කියලා.
Gokano site එකට ගියාම ඒකෙ තියෙනවා Mission කියලා එකක් .
ඒකට ගියාම අපෙන් එක එක ප්‍රශ්න අහනවා.
ඒවා ගොඩක් ලේසියි.
එක ප්‍රශ්නයකට අපිට 1 Points ලැබෙනවා.
ඒ වගේම මේ Site එකට යනවටත් ඔයාලට දවසකට 1 points ලැබෙනවා.
30 points = 16GB pen Drive
මේකෙන් Pen විතරක් නෙමේ තව ගොඩක් දේවල් ගන්න පුලුවන්.
ගිහිල්ලාම බලන්න.
ඔන්න එහෙනම් විස්තරේ.
කැමති අය උත්සාහ කරලා බලන්න.
මෙතනින් ගිහිල්ලා FB Page එකට Like එකක් දාන්න.
ගේම් ගහල සල්ලි හොයන්න ආස අය ඉන්නවානම් මෙතනින් යන්න
Sunday, November 15, 2015
Saturday, October 31, 2015
Facebook එකේ දවස් 60 පිරෙන්න කළින් නම වෙනස් කරමු
කාලෙකට පස්සේ ඕන් පොඩි වැදගත් පෝස්ටුවක් දාන්වා.
මාස කීපයකට කළින් ෆේස් බුකිය හොයාගත්ත මාක් අයියාගේ එකවුන්ට් එකත් හැක් කරා කියන්න ඔයාලා දන්නවානේ. ඉතින් ඔය අපේ අය මොන තහනමක් දැම්මාත් එකෙන් බේරෙන්න ක්‍රමයක් හොයාගන්නවා.
facebook එකේ ඉතින් කට්ටිය පොස් වෙන්න කියලා Crazy , Angel , Nowty , sweet වගේ නම් දාගත්තාට, පස්සේ තමා තේරෙන්නේ ඒක අවුල් කියලා. ඊට පස්සේ ඉතින් බුකියේ setting වලට ගිහිල්ලා බලනවා නම වෙනස් කරන්න .
හෆොයි නම දවස් හැටක් යනකම් වෙනස් කරන්න බෑ කියලා දැක්කාම තමා කට්ටියට දාඩිය දාන්නේ.
ඔයාලා එහෙම බයවෙන ඇති මේක කියවන්න කළින්.
ඒත් ඉතින් හැම දෙකටම විසදුම් හොයාගන්න අපේ අය මේකට විසදුමක් හොයා ගන්නේ නැතිවෙයිද ? මේ ප්‍රශ්නෙට ගොඩක් ලේසි ක්‍රම තියෙනවා. අපි කරන්න යන්නේ මාක් අයියාට පොඩි ලණුවක් දීලා දවස් 60 පිරෙන්න කළින් අපේ නම වෙනස් කරගන්න. අපි බොරුවට අපේ එකවුන්ට් එක හැක් කරලා ඒ හැකර් අපේ විස්තර ( නම , e - mail ලිපිනය) වෙනස් කරලා වගේ රගපානවා.
එතකොට ඉතින් අපි කියන්නේ ඇත්තක් කියලා හිතලා අපිට නම වෙනස් කරණ setting එක දෙනවා. නියම වැඩේ නේද ?
මාත් මේක කරලා බැලුවා විනාඩි පහක්වත් යන්නේ නෑ කරන්න තියෙන්නේ පොඩි වැඩක් .
ඉස්සෙලාම මෙතනින් ගිහිල්ලා අර කිව්ව settimg එකට යන්න . දැන් ඉතින් ඔයාගෙන් එක එක විස්තර අහයි. නම වෙනස් කරන්න , emai එක වෙනස් කරන්න වගේ.
හැම එකක්ම පුරවලා අන්තිමට ok දෙන්න.
දැන් ඔයාගේ ප්‍රශ්නය හරි.
මොකක් හරි තැනක හිර උනොත් මට මැසේජ් එකක් දාන්න.
මේ Post එක ඔයාට වැදගත් කියලා හිතෙනවානම් comment එකක් දාන්නත් අමතක කරන්න එපා.
මෙතනින් ගිහිල්ලා FB එකේ Page එකටත් Like එකක්
දාමු .
මන් ගියා.
වැදගත් පෝස්ටුවකින් නැවත හමුවෙමු.

Friday, August 14, 2015
Game ගහලා සල්ලි හොයමු ( WHAFF )
යූරෝ , ට්‍රැෆික්මොන්සූර් එහෙම ගිහිල්ලා කට්ටියට
එපා වෙලා ඇතිනේ.. අන්තර්ජාල මුදල් පෙන්නන
බැරුව ඇතිනේ..මෙන්න ඒකට නියම විසදුම..
අපි ඔක්කෝම game ගහන්න ගොඩාක් ආසයින්නේ.
ලගකදී මට නියම site එකක් හම්බ උනා.
ඇත්තටම මේක app එකක්.
මේකේදී කරන්න තියේන්නේ game download කරලා
Play කරන එක...
අපි log උන ගමන්ම මෙයාලා අපිට 0.30$ දෙනවා..
Game download කරනවාටත් සල්ලි දෙනවා..
නියමයි නේද යාලුවනේ..
මේ ආතල් job එක කරන්න අපිට computer එකක්
අවශය නෑ..
අපිට ඕනි කරන්නේ android ෆෝන් එකක් විතරයි.
එක පාරකට අපි එක game එකක් විනාඩි 4 play
කරන්න ඕනි..
එතකොටත් අපිට සල්ලි දෙනවා.
එහෙනම් වැඩේට බහිමු යාලුවනේ.
---------------------------------------
ඉස්සෙල්ලාම අපි WHAFF app එක download කරගෙන ඉමු..
WHAFF app එක මෙතනින් ගන්න
හරි දැන් ඒක install උනාට පස්සේ උඩ ඇති log in
කියලා දැන් අන්න ඒකට යන්න.
FB එකෙන් log උනාට පස්සේ අහයි මොකක්ද code එකක් දෙන්න කියලා එතනට මෙන්නෙ මේ code එක දෙන්න ••••• BU37227 ••••••••
දැන් ඔයාලා log වෙලා ඉවරයි ඔයාලට උඩ bar එකේ
පෙන්නයි 0.30$ ආවා කියලා ..
දැන් ඉතින් තියෙන්නේ සල්ලි හොයන්න තමා..
සල්ලි හොයන්න අපි game දෙකක් download කරගන්න
ඕනි.
ඒ game දෙක තමයි ,
1. Clash of kings
2.Piano holic 2
හරි යාලුවනේ ඔයාලා ඒ game දෙක play store එකෙන් download කරලා ..
WHAFF app එක open කරන්න..
එකේ ඇති අපි මේ game දෙකේ මොනාද කරන්න ඕනි කියලා..
ඒකේ තියෙන විදිහට කරන්න..
සල්ලි ගන්නත් මේකේදී අපිට 10$ ආපු ගමන් පුලුවන්
එහෙනම් මන් ගියා..
මතක ඇතුව අදහසකුත් කොටලා යන්න.
FB එකෙන් අප හා සම්බන්ද වීමට මෙතනින් යන්න

Thursday, August 13, 2015
Screen එකේ කූබි යවමු
ඔන්න එහෙනම් ටික කාලයකට පස්සෙ නියම
Post එකක් ගෙනවා..
මේක මරු app එකක්.... screen එක පුරාම
කූබි යනවා....
මේකෙන් ඔයාට ඔයාගේ යාලුවන්ව බය
කරන්නත් පුලුවන්...
මෙන්න මෙහෙමයි කූබි යවන්නේ..
දැන් ඉතිත් කැමති විදිහට setting හදාගන්න
Post එකක් ගෙනවා..
මේක මරු app එකක්.... screen එක පුරාම
කූබි යනවා....
මේකෙන් ඔයාට ඔයාගේ යාලුවන්ව බය
කරන්නත් පුලුවන්...
මෙන්න මෙහෙමයි කූබි යවන්නේ..
දැන් ඉතිත් කැමති විදිහට setting හදාගන්න
හරි app එක මෙතනින් ගන්න
දැන් ඉතින් කැමති විදිහට විනෝද වෙන්න
app එක හොදයි නම් comment එකකුත් දාන්න
Monday, July 20, 2015
Whatsapp ට මරු කැදවූ Telegram
Android ෆෝන් එකක් තියෙන අයට ඉතින් whatsapp ගැන අමුතුවෙන් කියලා දෙන්න ඕනි නෑනේ..
හැබැයි ඉතින් දැන් නම් whatsapp ටත් මැරෙන්න කාලේ හරි වගේ..
Whatsapp එකට වඩා ගොඩක් පහසුකම් තියෙන app එකක් ඔන්න දැන් ඇවිල්ලා. ( දැන් කිව්වාට ගොඩාක් කල් )
මේ App එකේ තියෙන විශේශම පහසුකම තමා අපිට pdf shear කරන්න පුලුවන්.. ඔන්න එහෙනම් Telegram
කියන app එක. මෙන්න මෙතනින් download කරගන්න
ඔය පල්ලෙහ තියෙන පින්තූර සෙට් එක බලලාම app එක download කරගන්ටකෝ එහෙනම්

Thursday, July 16, 2015
MY Blog
ඩේටා කපාගෙන blog site වලට යන එක
මාර කරදරයක්න්නේ..
ඔන්න මන් ඒකට
නියම විසදුමක් දෙනවා..මේක app
එකක් ...
මේ app එකේ නම my blog.. මේ app එක
ඔයාගේ ෆෝන් එකටත් දාගන්න...
ඊට පස්සේ
ඒ app එක හරහා blog එකට පිවිසෙන්න..
හරිම සරළයි , ලේසියි... ( 700KB පමණි )
මෙන්න මෙතනින් app එක download කරගන්න
මාර කරදරයක්න්නේ..
ඔන්න මන් ඒකට
නියම විසදුමක් දෙනවා..මේක app
එකක් ...
මේ app එකේ නම my blog.. මේ app එක
ඔයාගේ ෆෝන් එකටත් දාගන්න...
ඊට පස්සේ
ඒ app එක හරහා blog එකට පිවිසෙන්න..
හරිම සරළයි , ලේසියි... ( 700KB පමණි )
මෙන්න මෙතනින් app එක download කරගන්න
Wednesday, July 15, 2015
hack කරපු game 16 ක්
මේකනම් කට්ටිය විශ්වාස කරයිද දන්නේ නෑ.
ඒත් මේක 100% ඇත්ත ...
මේ app එකේ hack කරපු game 16 කටත්
වඩා තියෙනවා..
•••••••••••• GAMES •••••••••••••
ඔන්න ගේම් සෙට් එක..
පුදුමයි නේද ??
මේ ඇප් එක 703KB විතරයි
ඔන්න මන් නම් candy crush ඉවර කළා.
හි හී...
App එක මෙතනින් download කරගන්න
ඒත් මේක 100% ඇත්ත ...
මේ app එකේ hack කරපු game 16 කටත්
වඩා තියෙනවා..
•••••••••••• GAMES •••••••••••••
ඔන්න ගේම් සෙට් එක..
පුදුමයි නේද ??
මේ ඇප් එක 703KB විතරයි
ඔන්න මන් නම් candy crush ඉවර කළා.
හි හී...
App එක මෙතනින් download කරගන්න
පරිගණකය කථා කරවමු
ඔයාලා ආස ඇතිනේ computer එක ඔයාලාත්
එක්ක කථා කරනවාට..
ඔන්න මන් එහෙනම් හැදුවා පොඩි pdf එකක්
මේකේ තියෙනවා computer එක ඔයාලත් එක්ක කථා
කරවන විදිහ..
Download කරලාම බලන්නකෝ..
Computer එක ඔයාලට කථා කලොත් අදහසකුත්
දාලාම යන්නකෝ...
මෙතනින් download කරගන්න

පරිගණකය
ඔන්න මන් අද ගෙනාවා pdf එකක්...
මේ pdf එකේ පරිගණකයේ කොටස් පිළිබදව සියලුම
විස්තර තියෙනවා..
මේ pdf එක කියවීමට adobe acrobat
පාවිච්චි කරන්න. ( play store ඇත)
මේ පොත කියවලා අදහසකුත් දාලම යන්න...
Pdf එක මෙතනින් download කරගන්න..
මේ pdf එකේ පරිගණකයේ කොටස් පිළිබදව සියලුම
විස්තර තියෙනවා..
මේ pdf එක කියවීමට adobe acrobat
පාවිච්චි කරන්න. ( play store ඇත)
මේ පොත කියවලා අදහසකුත් දාලම යන්න...
Pdf එක මෙතනින් download කරගන්න..
kukula ( කුකුළා ) මාගේ නවතම නිපැයුම
මාගේ blog අඩවියට පැමිනි ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා..
මේ තියෙන්නේ මන් හදපු දෙවන android ක්‍රීඩාව..
මේක හරියටම ගොඩාක් අය ආස snake ගේම් එක වගේමයි..
ගේම් එක play කරලා අදහසකුත් දාලාම යන්න්කෝ එහෙනම්...
ගේම් එක මෙතනින් download කරගන්න
මේ තියෙන්නේ මන් හදපු දෙවන android ක්‍රීඩාව..
මේක හරියටම ගොඩාක් අය ආස snake ගේම් එක වගේමයි..
ගේම් එක play කරලා අදහසකුත් දාලාම යන්න්කෝ එහෙනම්...
ගේම් එක මෙතනින් download කරගන්න