Monday, July 20, 2015

Whatsapp ට මරු කැදවූ Telegram


Android ෆෝන් එකක් තියෙන අයට ඉතින් whatsapp ගැන අමුතුවෙන් කියලා දෙන්න ඕනි නෑනේ..
හැබැයි ඉතින් දැන් නම් whatsapp ටත් මැරෙන්න කාලේ හරි වගේ..
              Whatsapp එකට වඩා ගොඩක් පහසුකම් තියෙන app එකක් ඔන්න දැන් ඇවිල්ලා. ( දැන් කිව්වාට ගොඩාක් කල් )
         මේ App එකේ තියෙන විශේශම පහසුකම තමා අපිට pdf shear කරන්න පුලුවන්.. ඔන්න එහෙනම් Telegram
කියන app එක. මෙන්න මෙතනින් download කරගන්න
          ඔය පල්ලෙහ තියෙන පින්තූර සෙට් එක බලලාම app එක download කරගන්ටකෝ එහෙනම්

                                                           

No comments:

Post a Comment