Post එකක් ගෙනවා..
මේක මරු app එකක්.... screen එක පුරාම
කූබි යනවා....
මේකෙන් ඔයාට ඔයාගේ යාලුවන්ව බය
කරන්නත් පුලුවන්...
මෙන්න මෙහෙමයි කූබි යවන්නේ..
දැන් ඉතිත් කැමති විදිහට setting හදාගන්න
හරි app එක මෙතනින් ගන්න
දැන් ඉතින් කැමති විදිහට විනෝද වෙන්න
app එක හොදයි නම් comment එකකුත් දාන්න





No comments:
Post a Comment