ඩේටා කපාගෙන blog site වලට යන එක
මාර කරදරයක්න්නේ..
ඔන්න මන් ඒකට
නියම විසදුමක් දෙනවා..මේක app
එකක් ...
මේ app එකේ නම my blog.. මේ app එක
ඔයාගේ ෆෝන් එකටත් දාගන්න...
ඊට පස්සේ
ඒ app එක හරහා blog එකට පිවිසෙන්න..
හරිම සරළයි , ලේසියි... ( 700KB පමණි )
මෙන්න මෙතනින් app එක download කරගන්න

No comments:
Post a Comment