Sunday, November 15, 2015

Free Pen drive ගෙන්නමු (Gokano)

ඔන්න එහෙනම් තවත් වැදගත් ලිපියක් ගෙනාවා.
මේ Site එක Ebay වගේ .
ebay එකේ සල්ලි වලට භාණ්ඩ ගෙන්නන්න ඕනි උනාට මේ site එකේ අපිට භාණ්ඩ ගෙන්නන්න තියෙන්නේ points වලට.
ඒ කියන්නේ අපිට මේ "Gokano" කියන site එකෙන් භාණ්ඩ ගෙන්නන්න සතයක්වත් වියදම් වෙන්නේ නෑ.

 "   මෙතනින් ගිහිල්ලා " සයිට් එකේ register වෙන්න.
ඕකේ Register වෙන්න දැන් එක එක දේවල් අහයි.
නම , උපන්දිනය , රට වගේ
* මේකෙදී Zip code කියලා එකක් අහලා තියෙනවා.
මෙතන තමා ගොඩක් අය වරද්ද ගන්නේ .
ඔයාගේ ප්‍රදේශෙට අදාල Zip code එක තමා මෙතනට දාන්න ඕනි.

මෙතනින් ගිහිල්ලා ඔයාගේ ප්‍රදේශෙට අදාල Zip code එක බලාගන්න.

දැන් ඉතින් Register උන අයට තියෙන ප්‍රශ්නේ තමා කොහොමද points හොයන්නෙ කියලා.
Gokano site එකට ගියාම ඒකෙ තියෙනවා Mission කියලා එකක් .
ඒකට ගියාම අපෙන් එක එක ප්‍රශ්න අහනවා.
ඒවා ගොඩක් ලේසියි.
එක ප්‍රශ්නයකට අපිට 1 Points ලැබෙනවා.
ඒ වගේම මේ Site එකට යනවටත් ඔයාලට දවසකට 1 points ලැබෙනවා.

30 points = 16GB pen Drive

මේකෙන් Pen විතරක් නෙමේ තව ගොඩක් දේවල් ගන්න පුලුවන්.
ගිහිල්ලාම බලන්න.
ඔන්න එහෙනම් විස්තරේ.
කැමති අය උත්සාහ කරලා බලන්න.
මෙතනින් ගිහිල්ලා FB Page එකට Like එකක් දාන්න.

ගේම් ගහල සල්ලි හොයන්න ආස අය ඉන්නවානම් මෙතනින් යන්න



7 comments:

  1. Thank you for posting this awsome post..👌👌👍👍👍👍💜💜

    ReplyDelete
  2. Meke Oder karanne kohomada out of stock NE hamawelema

    ReplyDelete
    Replies
    1. හැම මාසෙකම 30 වෙනිදාට තමා අපිට Prize ගෙන්නන්න පුලුවන්.
      අනිත් දවස්වල බෑ.
      එකයි Out of Stock කියලා වැටෙන්නේ

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. එක පාරකට කීයක් ගෙන්න පුලුවන්ද

    ReplyDelete
  5. එක පාරකට කීයක් ගෙන්න පුලුවන්ද

    ReplyDelete