blog එකට ආපු පිරිස

Wednesday, July 15, 2015

පරිගණකය කථා කරවමු

ඔයාලා ආස ඇතිනේ computer එක ඔයාලාත්
එක්ක කථා කරනවාට..
         ඔන්න මන් එහෙනම් හැදුවා පොඩි pdf එකක්
මේකේ තියෙනවා computer එක ඔයාලත් එක්ක කථා
කරවන විදිහ..
    Download කරලාම බලන්නකෝ..
    Computer එක ඔයාලට කථා කලොත් අදහසකුත්
දාලාම යන්නකෝ...
මෙතනින් download කරගන්න

No comments:

Post a Comment