යූරෝ , ට්රැෆික්මොන්සූර් එහෙම ගිහිල්ලා කට්ටියට
එපා වෙලා ඇතිනේ.. අන්තර්ජාල මුදල් පෙන්නන
බැරුව ඇතිනේ..මෙන්න ඒකට නියම විසදුම..
අපි ඔක්කෝම game ගහන්න ගොඩාක් ආසයින්නේ.
ලගකදී මට නියම site එකක් හම්බ උනා.
ඇත්තටම මේක app එකක්.
මේකේදී කරන්න තියේන්නේ game download කරලා
Play කරන එක...
අපි log උන ගමන්ම මෙයාලා අපිට 0.30$ දෙනවා..
Game download කරනවාටත් සල්ලි දෙනවා..
නියමයි නේද යාලුවනේ..
මේ ආතල් job එක කරන්න අපිට computer එකක්
අවශය නෑ..
අපිට ඕනි කරන්නේ android ෆෝන් එකක් විතරයි.
එක පාරකට අපි එක game එකක් විනාඩි 4 play
කරන්න ඕනි..
එතකොටත් අපිට සල්ලි දෙනවා.
එහෙනම් වැඩේට බහිමු යාලුවනේ.
---------------------------------------
ඉස්සෙල්ලාම අපි WHAFF app එක download කරගෙන ඉමු..
WHAFF app එක මෙතනින් ගන්න
හරි දැන් ඒක install උනාට පස්සේ උඩ ඇති log in
කියලා දැන් අන්න ඒකට යන්න.
FB එකෙන් log උනාට පස්සේ අහයි මොකක්ද code එකක් දෙන්න කියලා එතනට මෙන්නෙ මේ code එක දෙන්න ••••• BU37227 ••••••••
දැන් ඔයාලා log වෙලා ඉවරයි ඔයාලට උඩ bar එකේ
පෙන්නයි 0.30$ ආවා කියලා ..
දැන් ඉතින් තියෙන්නේ සල්ලි හොයන්න තමා..
සල්ලි හොයන්න අපි game දෙකක් download කරගන්න
ඕනි.
ඒ game දෙක තමයි ,
1. Clash of kings
2.Piano holic 2
හරි යාලුවනේ ඔයාලා ඒ game දෙක play store එකෙන් download කරලා ..
WHAFF app එක open කරන්න..
එකේ ඇති අපි මේ game දෙකේ මොනාද කරන්න ඕනි කියලා..
ඒකේ තියෙන විදිහට කරන්න..
සල්ලි ගන්නත් මේකේදී අපිට 10$ ආපු ගමන් පුලුවන්
එහෙනම් මන් ගියා..
මතක ඇතුව අදහසකුත් කොටලා යන්න.
FB එකෙන් අප හා සම්බන්ද වීමට මෙතනින් යන්න
Friday, August 14, 2015
Thursday, August 13, 2015
Screen එකේ කූබි යවමු
ඔන්න එහෙනම් ටික කාලයකට පස්සෙ නියම
Post එකක් ගෙනවා..
මේක මරු app එකක්.... screen එක පුරාම
කූබි යනවා....
මේකෙන් ඔයාට ඔයාගේ යාලුවන්ව බය
කරන්නත් පුලුවන්...
මෙන්න මෙහෙමයි කූබි යවන්නේ..
දැන් ඉතිත් කැමති විදිහට setting හදාගන්න
Post එකක් ගෙනවා..
මේක මරු app එකක්.... screen එක පුරාම
කූබි යනවා....
මේකෙන් ඔයාට ඔයාගේ යාලුවන්ව බය
කරන්නත් පුලුවන්...
මෙන්න මෙහෙමයි කූබි යවන්නේ..
දැන් ඉතිත් කැමති විදිහට setting හදාගන්න
හරි app එක මෙතනින් ගන්න
දැන් ඉතින් කැමති විදිහට විනෝද වෙන්න
app එක හොදයි නම් comment එකකුත් දාන්න
Subscribe to:
Comments (Atom)









