blog එකට ආපු පිරිස

Monday, July 20, 2015

Whatsapp ට මරු කැදවූ Telegram


Android ෆෝන් එකක් තියෙන අයට ඉතින් whatsapp ගැන අමුතුවෙන් කියලා දෙන්න ඕනි නෑනේ..
හැබැයි ඉතින් දැන් නම් whatsapp ටත් මැරෙන්න කාලේ හරි වගේ..
              Whatsapp එකට වඩා ගොඩක් පහසුකම් තියෙන app එකක් ඔන්න දැන් ඇවිල්ලා. ( දැන් කිව්වාට ගොඩාක් කල් )
         මේ App එකේ තියෙන විශේශම පහසුකම තමා අපිට pdf shear කරන්න පුලුවන්.. ඔන්න එහෙනම් Telegram
කියන app එක. මෙන්න මෙතනින් download කරගන්න
          ඔය පල්ලෙහ තියෙන පින්තූර සෙට් එක බලලාම app එක download කරගන්ටකෝ එහෙනම්

                                                           

Thursday, July 16, 2015

MY Blog

ඩේටා කපාගෙන blog site වලට යන එක
මාර කරදරයක්න්නේ..
                            ඔන්න මන් ඒකට
නියම විසදුමක් දෙනවා..මේක app
එකක් ...
මේ app එකේ නම my blog.. මේ app එක
ඔයාගේ ෆෝන් එකටත් දාගන්න...
                                             ඊට පස්සේ
ඒ app එක හරහා blog එකට පිවිසෙන්න..
හරිම සරළයි , ලේසියි... ( 700KB පමණි )

මෙන්න මෙතනින් app එක download කරගන්න

Wednesday, July 15, 2015

hack කරපු game 16 ක්

මේකනම් කට්ටිය විශ්වාස කරයිද දන්නේ නෑ.
ඒත් මේක 100% ඇත්ත ...
මේ app එකේ hack කරපු game 16 කටත්
වඩා තියෙනවා..

•••••••••••• GAMES •••••••••••••






ඔන්න ගේම් සෙට් එක..
පුදුමයි නේද ??
මේ ඇප් එක 703KB විතරයි

ඔන්න මන් නම් candy crush ඉවර කළා.
හි හී...

App එක මෙතනින් download කරගන්න

පරිගණකය කථා කරවමු

ඔයාලා ආස ඇතිනේ computer එක ඔයාලාත්
එක්ක කථා කරනවාට..
         ඔන්න මන් එහෙනම් හැදුවා පොඩි pdf එකක්
මේකේ තියෙනවා computer එක ඔයාලත් එක්ක කථා
කරවන විදිහ..
    Download කරලාම බලන්නකෝ..
    Computer එක ඔයාලට කථා කලොත් අදහසකුත්
දාලාම යන්නකෝ...
මෙතනින් download කරගන්න

පරිගණකය

ඔන්න මන් අද ගෙනාවා pdf එකක්...
මේ pdf එකේ පරිගණකයේ කොටස් පිළිබදව සියලුම
විස්තර තියෙනවා..
                          මේ pdf එක කියවීමට adobe acrobat
පාවිච්චි කරන්න. ( play store ඇත)
       මේ පොත කියවලා අදහසකුත් දාලම යන්න...
Pdf එක මෙතනින් download කරගන්න..

kukula ( කුකුළා ) මාගේ නවතම නිපැයුම

මාගේ blog අඩවියට පැමිනි ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා..

මේ තියෙන්නේ මන් හදපු දෙවන android ක්‍රීඩාව..
මේක හරියටම ගොඩාක් අය ආස snake ගේම් එක වගේමයි..
              ගේම් එක play කරලා අදහසකුත් දාලාම යන්න්කෝ එහෙනම්...

ගේම් එක මෙතනින් download කරගන්න