blog එකට ආපු පිරිස

Saturday, October 31, 2015

Facebook එකේ දවස් 60 පිරෙන්න කළින් නම වෙනස් කරමු

කාලෙකට පස්සේ ඕන් පොඩි වැදගත් පෝස්ටුවක් දාන්වා.
මාස කීපයකට කළින් ෆේස් බුකිය හොයාගත්ත මාක් අයියාගේ එකවුන්ට් එකත් හැක් කරා කියන්න ඔයාලා දන්නවානේ. ඉතින් ඔය අපේ අය මොන තහනමක් දැම්මාත් එකෙන් බේරෙන්න ක්‍රමයක් හොයාගන්නවා.
                                facebook එකේ ඉතින් කට්ටිය පොස් වෙන්න කියලා Crazy , Angel , Nowty , sweet වගේ නම් දාගත්තාට, පස්සේ තමා තේරෙන්නේ ඒක අවුල් කියලා. ඊට පස්සේ ඉතින් බුකියේ setting වලට ගිහිල්ලා බලනවා නම වෙනස් කරන්න .
හෆොයි නම දවස් හැටක් යනකම් වෙනස් කරන්න බෑ කියලා දැක්කාම තමා කට්ටියට දාඩිය දාන්නේ.
       ඔයාලා එහෙම බයවෙන ඇති මේක කියවන්න කළින්.
ඒත් ඉතින් හැම දෙකටම විසදුම් හොයාගන්න අපේ අය මේකට විසදුමක් හොයා ගන්නේ නැතිවෙයිද ? මේ ප්‍රශ්නෙට ගොඩක් ලේසි ක්‍රම තියෙනවා. අපි කරන්න යන්නේ මාක් අයියාට පොඩි ලණුවක් දීලා දවස් 60 පිරෙන්න කළින් අපේ නම වෙනස් කරගන්න. අපි බොරුවට අපේ එකවුන්ට් එක හැක් කරලා ඒ හැකර් අපේ විස්තර ( නම , e - mail ලිපිනය) වෙනස් කරලා වගේ රගපානවා.
                                               එතකොට ඉතින් අපි කියන්නේ ඇත්තක් කියලා හිතලා අපිට නම වෙනස් කරණ setting එක දෙනවා. නියම වැඩේ නේද ?
මාත් මේක කරලා බැලුවා විනාඩි පහක්වත් යන්නේ නෑ කරන්න තියෙන්නේ පොඩි වැඩක් .
ඉස්සෙලාම මෙතනින් ගිහිල්ලා අර කිව්ව settimg එකට යන්න . දැන් ඉතින් ඔයාගෙන් එක එක විස්තර අහයි. නම වෙනස් කරන්න , emai එක වෙනස් කරන්න වගේ.
හැම එකක්ම පුරවලා අන්තිමට ok දෙන්න.
දැන් ඔයාගේ ප්‍රශ්නය හරි.
මොකක් හරි තැනක හිර උනොත් මට මැසේජ් එකක් දාන්න.

මේ Post එක ඔයාට වැදගත් කියලා හිතෙනවානම් comment එකක් දාන්නත් අමතක කරන්න එපා.
මෙතනින් ගිහිල්ලා FB එකේ Page එකටත් Like එකක්
දාමු .
මන් ගියා.
වැදගත් පෝස්ටුවකින් නැවත හමුවෙමු.

1 comment:

  1. ko,mage acc ekata log wennet nane, error kiyala watenawane :/ :(

    ReplyDelete