Friday, August 14, 2015

Game ගහලා සල්ලි හොයමු ( WHAFF )

යූරෝ , ට්‍රැෆික්මොන්සූර් එහෙම ගිහිල්ලා කට්ටියට
එපා වෙලා ඇතිනේ.. අන්තර්ජාල මුදල් පෙන්නන
බැරුව ඇතිනේ..මෙන්න ඒකට නියම විසදුම..
අපි ඔක්කෝම game ගහන්න ගොඩාක් ආසයින්නේ.
ලගකදී මට නියම site එකක් හම්බ උනා.
ඇත්තටම මේක app එකක්.
මේකේදී කරන්න තියේන්නේ game download කරලා
Play කරන එක...
අපි log උන ගමන්ම මෙයාලා අපිට 0.30$ දෙනවා..
Game download කරනවාටත් සල්ලි දෙනවා..
නියමයි නේද යාලුවනේ..
මේ ආතල් job එක කරන්න අපිට computer එකක්
අවශය නෑ..
අපිට ඕනි කරන්නේ android ෆෝන් එකක් විතරයි.
එක පාරකට අපි එක game එකක් විනාඩි 4 play
කරන්න ඕනි..
එතකොටත් අපිට සල්ලි දෙනවා.
එහෙනම් වැඩේට බහිමු යාලුවනේ.
---------------------------------------
ඉස්සෙල්ලාම අපි WHAFF app එක download කරගෙන ඉමු..
WHAFF app එක මෙතනින් ගන්න
හරි දැන් ඒක install උනාට පස්සේ උඩ ඇති log in
කියලා දැන් අන්න ඒකට යන්න.
FB එකෙන් log උනාට පස්සේ අහයි මොකක්ද code එකක් දෙන්න කියලා එතනට මෙන්නෙ මේ code එක දෙන්න ••••• BU37227 ••••••••

දැන් ඔයාලා log වෙලා ඉවරයි ඔයාලට උඩ bar එකේ
පෙන්නයි 0.30$ ආවා කියලා ..
දැන් ඉතින් තියෙන්නේ සල්ලි හොයන්න තමා..
සල්ලි හොයන්න අපි game දෙකක් download කරගන්න
ඕනි.
ඒ game දෙක තමයි ,
      1. Clash of kings
      2.Piano holic 2

හරි යාලුවනේ ඔයාලා ඒ game දෙක play store එකෙන් download කරලා ..
WHAFF app එක open කරන්න..
එකේ ඇති අපි මේ game දෙකේ මොනාද කරන්න ඕනි කියලා..
ඒකේ තියෙන විදිහට කරන්න..

සල්ලි ගන්නත් මේකේදී අපිට 10$ ආපු ගමන් පුලුවන්

එහෙනම් මන් ගියා..
මතක ඇතුව අදහසකුත් කොටලා යන්න.

FB එකෙන් අප හා සම්බන්ද වීමට මෙතනින් යන්න



4 comments:

  1. කොහොමද බන් අපෙ account akata සල්ලි ගන්නෙ

    ReplyDelete
  2. කොහොමද බන් අපෙ account akata සල්ලි ගන්නෙ

    ReplyDelete
  3. Paidverts මගින් ඇතිතරම් මුදල් සොයන්න.පහත ලින්ක් එකෙන් ගිහින් මගේ රෙෆරල් කෙනෙක් වෙන්න.ඔයා මගේ රෙෆරල් කෙනෙක් උනොත් මම ඔයාට දිගටම හෙල්ප් කරනවා
    https://www.paidverts.com/ref/Wirajith

    මේක ටිකක් වෙනස් වර්ගයේ ptc සයිට් එකක්
    මේකේ bap points කියලා වර්ගයක් තියෙනවා,දවස ගානේ ඔයා මේ bap point එකතු කරන්න ඕනි,දවසට bap point 400 ක් හොයාගන්න පුලුවන්,මේ පොයින්ට් එක්ක තව බෝනස් ඇඩ් හම්බෙනවා,bap point වැඩි වෙන ගානට ලොකු බෝනස් ඇඩ් එනවා,
    ඔයා මගේ හොද රෙෆරල් කෙනෙක් උනොත් මං ගානේ ඔයාට bap point ලබා දෙනවා,
    වැඩි විස්තර මේ සයිට් එකෙන් බලන්න,ඒක මගේ සයිට් එකක් නං නෙවේ හොදේ

    http://paidvertssinhalaemoney.blogspot.com/2015/01/paidverts-easy-guide-for-current-users_16.html?m=1

    ReplyDelete
  4. Casino Roll
    Casino Roll is an independent 김천 출장안마 portal 안양 출장마사지 that only serves the casino players. Casino 대전광역 출장마사지 Roll has more than 상주 출장안마 1300 games including 라이브스코어 blackjack, roulette, keno, video poker and

    ReplyDelete